Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු වාලච්චේනේදී අත්අඩංගුවට

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සන්තකව සිටි සැකකරුවෙකු වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්යය ...


රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සන්තකව සිටි සැකකරුවෙකු වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කාත්තන්කුඩි, අරයන්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments

Ads Place