Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ 07 ප‍්‍රධාන දේපලක් කොල්ල කෑ බවට දේශපාලඥයෙකුට චෝදනා.. එංගලන්තයේ සිටින හිමිකරු හෙලි කරයි..

  කොළඹ 07 තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි විශාල වටිනාකමක් ඇති පුද්ගලික දේපොලක් පැහැරගත් බවට මෙරට දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි. එම දේපල තමන්ගේ සින්...


 කොළඹ 07 තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි විශාල වටිනාකමක් ඇති පුද්ගලික දේපොලක් පැහැරගත් බවට මෙරට දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි.

එම දේපල තමන්ගේ සින්නක්කර අයිතිය ඇති බව පවසන එංගලන්තයේ දැනට සිටින වෛද්‍යවරයෙක් සහ ඔහුගේ වෛද්‍ය බිරිද චෝදනා කරන්නේ දේශපාලන බලය භාවිතා කරමින් තම දේපළ බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවටයි.

වත්මන් රජයේ අමාත්‍යවරුන් දෙදෙනකුද මේ සදහා සහයෝගය දෙන බවටද මෙම වෛද්‍යවරයා චෝදනා කරයි.

තමන්ගෙන් බදු ගිවිසුමක් මත ලබාගත් මෙම ස්ථානය කාලය ඉකුත් වූ පසු තමන් ආපසු ඉල්ලා සිටියද වසර ගණණක් තිස්සේ කිසිදු මුදලක් නොගෙවා බලහත්කාරයෙන් භුක්ති විදින බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.


lankacnews

No comments

Ads Place