Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM

  මහින්ද සුළඟ කිසිවෙකුට විකුණගෙන කෑමට නොහැකි බවත් එහි උරුමකරු මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. විමල් වීර...

 


මහින්ද සුළඟ කිසිවෙකුට විකුණගෙන කෑමට නොහැකි බවත් එහි උරුමකරු මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා හෝ උදය ගම්මන්පිල මහතාගේ තත්වය කුමක්දැයි තමන්ට අවශ්‍ය නැති බවත් ඔවුන් ගැලවී යන්නේ ද නැද්ද යන්න තමන් නොදන්නා බව ඔහු පැවසීය.

විපක්‍ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සිට කළ නොහැකි බවත් එය කරන්නට විපක්‍ෂයට යා යුතු බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place