Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව වේගවත්ම දික්කසාද වාර්තාවට වසර සියයක් සපිරේ

විවාහ වීමෙන් අනතුරුව ඉතාමත්ම කෙටි කලකදී දික්කසාද වූ ලෝක වාර්තාව මේ වන විට වසර සියයක් අභිබවා ගොස් තිබේ. දශක 10ක් පුරාවට බිඳ හෙළීමට නොහැකි වූ ...


විවාහ වීමෙන් අනතුරුව ඉතාමත්ම කෙටි කලකදී දික්කසාද වූ ලෝක වාර්තාව මේ වන විට වසර සියයක් අභිබවා ගොස් තිබේ.


දශක 10ක් පුරාවට බිඳ හෙළීමට නොහැකි වූ එම  වාර්තාවට හිමිකම් කියන්නේ නළු නිළි ජෝඩුවකි. එම නළු නිළි ජෝඩුව වන්නේ ඉතාලි ජාතික  නළුවකු වන රැඩ් ලොෆො  වැලැන්ටිනෝ  සහ ඇමරිකානු ජාතික නිළියක වන ජිම් ආතර්ය.


ඔවුන් දෙදෙනා 1919 නොවැම්බර් 19 වෙනි දින විවාහ වී විනාඩි විස්සකට පසු දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්නයක් මත දික්කසාද විය.


විනාඩි 20 එම වාර්තාව එතෙක් මෙතෙක් ලෝකයේ  විවාහ වූ කිසිදු යුවළකට බිඳ හෙළීමට නොහැකි වී තිබේ.

noizetv

No comments

Ads Place