Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීතීඥ සංගමයේ නිලවරණය අද

 2021 - 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ  සංගමයේ  සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වෙනවා. නීතීඥ සංගමයේ සභාපති ධූරයට මෙවර ...


 2021 - 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ  සංගමයේ  සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වෙනවා. නීතීඥ සංගමයේ සභාපති ධූරයට මෙවර තරග වදින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා. දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නිලවරණය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.


එහි ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.  ඒ සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 දෙනෙකු පමණ ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. 

No comments

Ads Place