Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජාතික මැතිවරණයක් – අනුර කුමාර

  තවදුරටත් මේ පාලනය සහ පාලකයන් ගැන කතා කිරීමෙන් පලක් නෑ. දැන් අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවත් මාතෘ භූමියත් දිනවන ආණ්ඩුවක් හදා ගැනීමයි. රටට දැන් අ...


 තවදුරටත් මේ පාලනය සහ පාලකයන් ගැන කතා කිරීමෙන් පලක් නෑ. දැන් අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවත් මාතෘ භූමියත් දිනවන ආණ්ඩුවක් හදා ගැනීමයි. රටට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජාතික මැතිවරණයක්.’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා 20 නුගවෙලදී පැවති සංවාදශීළී සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

No comments

Ads Place