Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් පොලීසියට චෝදනාවක්

  පොලීසිය, ලැබෙන පැමිණිලි නිසි අයුරින් විමර්ශනය නොකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ පැමිණිලි විමර්ශනය කළ අයුරි...

 


පොලීසිය, ලැබෙන පැමිණිලි නිසි අයුරින් විමර්ශනය නොකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ පැමිණිලි විමර්ශනය කළ අයුරින් වත්මන් ආණ්ඩු සමයේදී පොලීසිය එලෙස ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

No comments

Ads Place