Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ…

  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලට ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 2015ට පෙර පැවති රජය ස...

 


අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලට ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

2015ට පෙර පැවති රජය සමයේ රුපියල් ලක්ෂ 39 ක මුදලක් අවභාවිත කළේ යැයි ඔහුට චෝදනා කරමින් තිබූ නඩුවකින් අද කොළඹ මහාධිකරණය විසින් මෙසේ නිදහස් කර තිබේ.

No comments

Ads Place