Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

BOC ඉදිරියේ පුද්ගලයෙන් නිරුවතින් නායි..

  නිරුවත් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි. වල්ගම ලංකා බැංකු ශාඛාව ඉදිරියේ එම පුද්ගලය...

 


නිරුවත් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

වල්ගම ලංකා බැංකු ශාඛාව ඉදිරියේ එම පුද්ගලයා මෙසේ නිරුවතින් ස්නානය කරන්නේ එම බැංකුවේ ගණුදෙනුකරුවන්ට අත සේදීම සඳහා තබා ඇති ජල නලයෙනි.

No comments

Ads Place