Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දළඳා මාළිගාවේ කාර්ය මණ්ඩලයට කොව්ඩි ආසාදනය වූ බවට පලවන වාර්තා අසත්‍යයි - දළඳා මාළිගාවෙන් නිවේදනයක්

 පවතින තත්වය හමුවේ ශ්‍රී දළදා මාලිගාව කාර්ය මණ්ඩලයට කොඩ් 19 වෛරසය වැළඳී ඇතැයි විවිධ ප්‍රචාරයන් සිදුවන නමුදු එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවය...


 පවතින තත්වය හමුවේ ශ්‍රී දළදා මාලිගාව කාර්ය මණ්ඩලයට කොඩ් 19 වෛරසය වැළඳී ඇතැයි විවිධ ප්‍රචාරයන් සිදුවන නමුදු එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව දළඳා මාලිගාව නිවේදනය කර සිටිනවා.


එහි මාධ්‍ය අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්වැල්ල මහතාගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ   දළදා මාළිගාවට පැමිණෙන වන්දනාකරුවන් වෙත රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් විධිමත්ව ක්‍රියාත්මක කරමින් වන්දනාමාන කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවයි.

No comments

Ads Place