Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘බැරල් සංඛ‘ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

 අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘බැරල් සංඛ‘ නැමැති සැකකරු මත්ද්‍රව්‍යයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. බැරල් සංඛ යන අය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලිය...


 අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘බැරල් සංඛ‘ නැමැති සැකකරු මත්ද්‍රව්‍යයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බැරල් සංඛ යන අය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදීය. ඒ හොරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300 ක් ද සමඟිනි.

මීට වසර කිහිපයකට පෙර ඩී මංජු නමැති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියටද මොහු සම්බන්ධ බව පොලිසිය පවසයි.

noizetv

No comments

Ads Place