Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රියදුරු බලපත‍්‍ර මුද්‍රණය අද සිට හමුදාව භාර ගනී

  රියදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීම අද සිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් භාරගනු ලබනවා. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර ශාඛාවේ ර...

 


රියදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීම අද සිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් භාරගනු ලබනවා. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර ශාඛාවේ රියදුරු බලපත‍්‍ර මුද්‍රණය මෙතෙක් පෞද්ගලික ආයතනයක් මගින් සිදු කළා.


එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වූ අතර මෙම නව තීරණය හේතුවෙන් වාර්ෂිකව විශාල ආදායමක් රජයට හිමිවනු ඇති බවයි වාහන නියාමනය, බස් රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ. 

No comments

Ads Place