Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික

  කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට නැඟෙන්නේ මේ දී මහා සූරා කෑමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජ්‍...

 


කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට නැඟෙන්නේ මේ දී මහා සූරා කෑමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ගුවන් යානාවේ ප්‍රවේශ පත්‍රයේ වෙන් කිරීමටත්, එහි ප්‍රමුඛතාව ලබා දීමටත්, හෝටල් වල නිරෝධායනයට යොමු කිරීමටත් මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔහු පැවසීය.

දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් මෙම කටයුත්ත සිදු කරන අය පිළිබඳව හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඇතැමුන් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු කරන බවත් එවන් කටයුතු හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා අද මෙම අදහස් පළ කළේය.

No comments

Ads Place