Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී.. මෛත‍්‍රීට පළු යන්න බනී..

  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ...

 


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බවද ඇය සඳහන් කළාය.

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ පැවති ගුණ සමරුවට ආනාරාධිතව පැමිණි ඇය මේ බව පැවසුවාය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජීවිත කාලයටම සර් කියන්නට පොරොන්දු වී ඇති බවද සිරිකොතට පස් වතාවක් ගොස් ඇති බවත් කී ඇය අද ශ‍්‍රීලනිපය පොහොට්ටුවට විකුණා දමා ඇතැයිද කියා සිටියාය.

No comments

Ads Place