Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප්‍රහාරය වෙනකොට හරීන් හිටිය හෝටලය සහ හරීන්ගේ ඇත්තම නම – චාමර සම්පත් සියල්ල හෙළි කරයි

  හරීන් ප්‍රනාන්දුගේ නම ශහීඩ් හරීන් ප්‍රනාන්දු බවත් “මිනිස්සු උඩබලාගෙන කෙල ගහන්න හොඳ නෑ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ...

 


හරීන් ප්‍රනාන්දුගේ නම ශහීඩ් හරීන් ප්‍රනාන්දු බවත් “මිනිස්සු උඩබලාගෙන කෙල ගහන්න හොඳ නෑ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.


“කවුරු හරි කාගැන හෝ කියනවානම් ඒක හිතලා බලල කියන්න ඕන. අනුන්ගේ නම් ගැන කියන්න අනුන්ගේ අඩුපාඩු ගැන කියන්න යනකොට තමන් හිතලා බලල කතා කරන්න ඕන කියන මේ පාර්ලිමේන්තුවේ හිතා ගන්න ඕන. අපි එහෙම මඩ ගහන්නේ නෑ. එදා කිව්වා සාප වෙන්න ඕන මේවට කියලා. ජනාධිපතිතුමාට මොනවට සාප වෙන්න ඕනද එතුමා ලමයි අතහැරියද ගෑණු අතහැරියද නෑනේ. ජනාධිපතිතුමාට කොහොමත් සාප වෙන්නේ නෑ.” මන්ත්‍රීවරයා පැවසීය.


“පාස්කු ප්‍රහාරය වෙනකොට හරීන් ප්‍රනාන්දු හිටියේ 98 හෝටලයේ. හෙලිකොප්ටරෙන් දුවගෙන ආවේ. අපි ඕවා නොදන්නවද. අපි එක්ක කතා කරනකොට අපි ලඟ තොරතුරු තියෙනවා. ” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


noizetv

No comments

Ads Place