Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්‍රේන සංචාරකයන්ට ඇමති විමලවීර ලෙඩක් දායි.. දෙහිවල, පින්නවල වසා දමයි..

  මෙරට රට සංචාරයේ දී සිටින යුක්‍රේන සංචාරකයන්ට දෙහිවල සත්තු ද ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඇති යටතේ ඇති ස්ථානය නැරඹීමට අවසර ලබා දිය හැක...

 


මෙරට රට සංචාරයේ දී සිටින යුක්‍රේන සංචාරකයන්ට දෙහිවල සත්තු ද ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඇති යටතේ ඇති ස්ථානය නැරඹීමට අවසර ලබා දිය හැක්කේ ජනාධිපති වරයාගේ අවසරය ලැබුණ හොත් පමණක් බව විෂයභාර ඇමති විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථාන නැරඹීමට අවසර ලබා දෙන්නැයි තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇතැයිද ඔහු කියා සිටියේය.

පින්නවල සෆාරි උද්‍යානය, පින්නවල අලි සංරක්ෂණාගාරය ඇතුළු සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සංචාරකයන් සඳහා විවෘත කර නැත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමන ලද හේතුවෙනි.

ඒවා විවෘත කරන දිනය මෙතෙක් ප්‍රකාශ කර නැත.

No comments

Ads Place