Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

  කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර ව...

 


කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා පැවසීය.

එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකර මහතාගේ හෘදසාක්ෂිය දන්නා බවද ඔහු කීය.

තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.

No comments

Ads Place