Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෛත්‍රී ශ්‍රිලනිපය පොහොට්ටුවට විකුණලා – බලෙන් උත්සවයකට කඩා පැන්න චන්ද්‍රිකා කිව්ව කතා ටික

 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට ජීවිත කාලයටම සර් කියන්නට පොරොන්දු වී ඇති බවත් අද ශ‍්‍රීලනිපය පොහොට්ටු...


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට ජීවිත කාලයටම සර් කියන්නට පොරොන්දු වී ඇති බවත් අද ශ‍්‍රීලනිපය පොහොට්ටුවට විකුණා දමා ඇති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.


මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බවත් .තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බවද ඇය පවසයි.


හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ පැවති ගුණ සමරුවට ආනාරාධිතව පැමිණ ඇය මේ බව පැවසීය

No comments

Ads Place