Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති සබ්රි තීන්දුවක් ගනී.. විශේෂ ප‍්‍රකාශයක් කැදවයි..

  අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරි සතියේ දී තීරණාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි. කොරෝනා ආසාදිතව ම...


 අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරි සතියේ දී තීරණාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ පිළිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කරනු ඇතැයිද එම වාර්තාවන් දැක්වෙයි.

මෘතදේහ සම්බන්ධයෙන් ඇමතිවරයා රජය සමඟ මෙන්ම මුස්ලිම් ආගමික නායකයන් සමග වාර ගණනාවක් සහ කථා පවත්වා ඇත.

එය සෑම අවස්ථාවකදීම මුස්ලිම් ආගමික නායකයන් ඉල්ලා සිටියේ මෘතදේහ භූමදානය ට අවසර දිය යුතු බවයි.

ඉන් අනතුරුව රජයේ පාර්ශ්වය සමගද ඔහු සමය සමඟ සාකච්ඡා කළේය.

නමුත් අවසන් තීරණය වී ඇත්තේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

එවන් පසුබිමක අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත

No comments

Ads Place