Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු අප්‍රිකානුවන් ප්‍රබල ස්ථානයක

  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ (03) තරගය නතර කරන විට දකුණු අප්‍ර...

 


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (03) තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබාගැනීමට සමත් විය.

ඩීන් එල්ගර් නොදැවී ලකුණු 92කි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157කි.

එහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 60ක් ලබාගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසුකිරීමට නොහැකිවීම විශේෂත්වයකි.

No comments

Ads Place