Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමෙරිකානු ජනාධිපතිවරයාගේ හඬපටයක් එළියට

  ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ඡන්ද 11,780ක් සොයා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන...

 


ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ඡන්ද 11,780ක් සොයා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන්ට කළ ප්‍රකාශයක් අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත්තේ තමා එම ප්‍රාන්තය ජයගෙන ඇති බවය.

වොෂිංටන් පොස්ට් පුවත්පත මගින් අනාවරණය කර ඇති අදාළ හඬපටය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අදාළ නිලධාරියා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වනවිට එරට සමස්ත මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ජෝර්ජියා ප්‍රාන්තයේ ජය ද ජෝ බයිඩ්න්ට හිමි විය.

No comments

Ads Place