Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රඹුක්කන පැත්තක් ලොක්ඩවුන්…

  රඹුක්කන කොත්තනවත්ත ග්‍රාම නිලධාරී වසමේ තැඹිලිකුඹුරවත්ත ප්‍රදේශයේ සංචාර සීමා පැනවීමට කටයුතු කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහ...

 


රඹුක්කන කොත්තනවත්ත ග්‍රාම නිලධාරී වසමේ තැඹිලිකුඹුරවත්ත ප්‍රදේශයේ සංචාර සීමා පැනවීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දොළොස් දෙනෙකු හමු වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව මෙසේ සංචරණ සීමා පැන වු බවයි.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායන ලක් කර තිබේ.

No comments

Ads Place