Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් 557කට කොරෝනා.. ආසාදිතයන් 44,000 ආසන්නයේ..

  ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 43,856 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය කාර...

 


ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 43,856 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place