ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 43,856 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය කාර...
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 43,856 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
No comments