Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිවරුන් රැසක් නිරෝධායනයට.. කොරෝනා පරීක්‍ෂණද කරයි.. දයාසිරිගේ ආශ‍්‍රිතයන් වෙයි..

  කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. කොරෝනා ආසාදිත ව...

 


කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා සමගින් පලමු පෙලේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම එම ඇමතිවරුන් සදහා සුදුසු පරිදි කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතව ඇත.

No comments

Ads Place