Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තුල්හිරියේ ප‍්‍රකට ඇගළුම් කම්හලකින් ආසාදිතයන් 49ක්.. අහඹු පරීක්‍ෂාවෙන් හෙලිවේ..

  වරකාපොල තුල්හිරිය පිහිටා ඇති ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ඇාසාදිතයන් 49 දෙනෙකු හඳුනාගෙන තිබේ. එහි සේවය කරන 640 ක් පිරිසකට සිද...

 


වරකාපොල තුල්හිරිය පිහිටා ඇති ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ඇාසාදිතයන් 49 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එහි සේවය කරන 640 ක් පිරිසකට සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව හෙළි වී ඇත.

මෙම පරීක්ෂණ සිදු කර ඇත්තේ ඊට පෙර සිදු කරන ලද අහඹු පරීක්ෂණ වලින් සේවිකාවන් 07 දෙනෙකු ආසාදිත බව හෙළි වීම හේතුවෙනි.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබේ.

No comments

Ads Place