Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් කොරෝනා පරීක්‍ෂාවට..

  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳහා ලක්වී තිබේ. ඒ අනුව සිදුකරන ලද ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු...


 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳහා ලක්වී තිබේ.

ඒ අනුව සිදුකරන ලද ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව හෙළි වී ඇත.

කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කරගෙන ඇත.

No comments

Ads Place