Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..

  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ. ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා ...

 


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ.

ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.

lankacnews

No comments

Ads Place