Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක ආකර්ෂණය දිනූ මිරිස්ස වෙරළේ ඉඩමක් කණු ගසා වෙන් කිරීමේ සිද්ධිය ගැන අගමැති නියමයෙන් විමර්ශනයක්

  සංචාරක ආකර්ෂණය හිමි කරගත් මිරිස්ස වෙරළ තීරයේ පොල් ඉඩමක් කොන්ක‍්‍රීට් කණු ගසා වෙන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය කි‍්‍රයා...

 


සංචාරක ආකර්ෂණය හිමි කරගත් මිරිස්ස වෙරළ තීරයේ පොල් ඉඩමක් කොන්ක‍්‍රීට් කණු ගසා වෙන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. 


ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වීමත් සමගයි. මිරිස්ස වෙරළ තීරයට පැමිණෙන දෙස් - විදෙස් බොහෝ සංචාරකයින් ඡායාරූප ගැනීමට පැමිණි ස්ථානයක් එලෙස කොන්ක‍්‍රීට් කණු ගසා වෙන්කර තිබෙනවා.

No comments

Ads Place