Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 337කට කොරෝනා.. ආසාදිතයන් 54000 පනී…

  ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 337 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 54,040 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්...


 ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 337 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 54,040 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place