Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකයේ ලොකුම දේශපාලන විහිලුවට උදාහරණය ලංකාව…කොවිඩ් – 19 තත්වය හමුවේ පළාත් සභා ඡන්දය බෑ – ඩලස්

  ලෝකයේ ලොකුම දේශපාලන විහිලුවට උදාහරණය ලංකාව බව විදුලිබල අමාත්‍ ඩලස් අලහප්පෙරුම පවසයි. අපේ රටේ මැතිවරණය ක්‍රමවලින් ලෝකයට විහිලු සපයන බවත් පා...

 


ලෝකයේ ලොකුම දේශපාලන විහිලුවට උදාහරණය ලංකාව බව විදුලිබල අමාත්‍ ඩලස් අලහප්පෙරුම පවසයි.

අපේ රටේ මැතිවරණය ක්‍රමවලින් ලෝකයට විහිලු සපයන බවත් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත්පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රම තුනක් පැවතීම ලොකුම විහිලුව බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම පවතින කොවිඩ් – 19 තත්වය හමුවේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක්ද නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

No comments

Ads Place