Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජපානයට කොවිඩ් 19 “හදිසි තත්වයක්” ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා – ජපාන අගමැති යොෂිහිදේ සුගා

  ජපානයේ මේ වනවිට පවතින කොවිඩ් වසංගත අර්බුධය හමුවේ “හදිසි තත්වය” ප්‍රකාශ කිරීමට සළකා බලමින් සිටින බව ජපාන අගමැති යොෂිහිදේ සුගා අද (04) දින උ...

 


ජපානයේ මේ වනවිට පවතින කොවිඩ් වසංගත අර්බුධය හමුවේ “හදිසි තත්වය” ප්‍රකාශ කිරීමට සළකා බලමින් සිටින බව ජපාන අගමැති යොෂිහිදේ සුගා අද (04) දින උදෑසන මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය.

මේ වනවිට 249,100ක් කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී ඉන් 3548ක් දෙනෙක් මරුමුවට පත් වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර සිටී.

එමෙන්ම පෙබරවාරි 20 දින වනවිට ජපාන වැසියන් සඳහා කොවිඩ් 19 සමූහ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ද මෙම මාධ්‍ය හමුව අමතමින් ඔහු ප්‍රකාශ කරන ලදී.

No comments

Ads Place