Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස මුල් පුටුව හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට හිමිවන ලකුණු

 සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙකු වන වෙනුර ගුණවර්ධන පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය...


 සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙකු වන වෙනුර ගුණවර්ධන පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා පළ වනවා.


ලක් සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පත් කිරීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. රියර් අද්මිරාල් ආනන්ද පීරිස් දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරනවා. ඒ අනුව ඔහු ලක් සතොස සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරිවරයා පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

No comments

Ads Place