Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැණි ඉල්ලා සිය ගණනක් ධම්මික වෙදගෙදර වටලති! බෙහෙත් ගන්න පැමිණි කතකට කාලි වැහෙයි! (වීඩියෝ)

කොරෝනා නිවාරණය සඳහා බෙහෙතක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස වෙත අදත් (20) සිය ගණනක පිරිසක් පැමිණීම නිසා දැඩි නොසන්සුන්තාවක් ඇති වි...


කොරෝනා නිවාරණය සඳහා බෙහෙතක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස වෙත අදත් (20) සිය ගණනක පිරිසක් පැමිණීම නිසා දැඩි නොසන්සුන්තාවක් ඇති විය.

බෙහෙත ලබා නොදෙන බව දැනුම් දී ඇති පසුබිමක මෙලෙස ජනතාව පැමිණ බෙහෙත් ඉල්ලා සිටිය ද ධම්මික බණ්ඩාර ඒ ජනතාව අමතා ප්‍රකාශ කළේ බෙහෙත් ලබා දීමක් අද සිදුනොකරන බවත් ඉදිරියේ දී සැමට ගම් මට්ටමින් බෙහෙත් ලබා දෙන නිසා නිවෙස් වෙත යන ලෙසත් ය.

මේ අවස්ථාවේ එහි පැමිණ සිටි කාන්තාවක කාලි මෑණියන් ආවේශ වී මෙන් හැසිරුණු අතර පොලිසිය පැමිණ ජනතාව විසිරුවා හැරීමට කටයුතු කළේ ය.



No comments

Ads Place