Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

  ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළා...

 


ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත.

lankaleadnews

No comments

Ads Place