Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත් කුඩු මඩින මෙහෙයුම - හෙරොයින් සමග සැකකරුවෙක් මුල්ලේරියාවේදි අත්අඩංගුවට

  හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 750 ක් සන්තකව සිටි සැකකරුවෙකු මුල්ලේරියාව, අඹතලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, ලද තොරතුරකට...

 


හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 750 ක් සන්තකව සිටි සැකකරුවෙකු මුල්ලේරියාව, අඹතලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ, ලද තොරතුරකට අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 


සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

No comments

Ads Place