Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ.. වහාම සායනින පරීක්‍ෂාවට..

  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහා නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව එම ඖෂධය...


 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහා නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

No comments

Ads Place