Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඞ් නිසා මාධ්‍යයට වැසුණු මැති සබයේ දොරටු යළි විවෘත කිරීමේ තීරණයක්

  ජනමාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරිම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට යළි අවසර ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක ...

 


ජනමාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරිම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට යළි අවසර ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් කාල සීමාව තුළ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැහැ. 


සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව සකස් කළ මාර්ගෝපදේශයන් යටතේ ජනමාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු සංකීර් ණය වෙත පිවිසීමට අවසර ලබා දීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවතීරණය කර ඇත්තේ. 


මේ අතර ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වනදා සිට 8 වනදා දක්වා පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා.

No comments

Ads Place