Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිස්තෝලය කරකවමින් මහ පාරේ යකා නටන යක්කලමුල්ල OICගේ චිත්‍රපටි පිස්සුව!

ශ්‍රී ලංකාවේ පොලීසිය සැමදා ජනතා අප්‍රසාදයට පත්ව තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ පිස්සු වැඩ නිසාය. එයට තවත් කදිම උදාහරණයක් සපයමින් ගාල්ල යක්කලමුල...


ශ්‍රී ලංකාවේ පොලීසිය සැමදා ජනතා අප්‍රසාදයට පත්ව තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ පිස්සු වැඩ නිසාය. එයට තවත් කදිම උදාහරණයක් සපයමින් ගාල්ල යක්කලමුල්ල පොලිසියේ OIC හැසිරෙන අකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ.

දෙමළ චිත්‍රපටවල පොලිස් චරිත රඟදක්වන නළු බට්ටන්ගේ ජවනිකා මහ පාරේ සාමන්‍ය මිනිසුන් වෙත පෙනමින් පිස්තෝල කරකවමින් පොලිස් ජීප් රියට හේත්තුවී හන්දි ගානේ සිටින මෙම OIC වරයා තම ජීප් රියෙන් වාහන පසුපස යමින් පාර හරස් කරමින් සෙල්ලම් දාන්නේ ජනතා ජීවිත අනතුරේ දමමිනි. ඒ පිළිබඳව යක්කලමුල්ලේ මිනිසුන්ගෙන් ඇසුවහොත් හොඳින්ම දැනගන්නට හැකිය.

පොලිස්පතිතුමනි, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මහජන සාමය භාර අමාත්‍ය තුමනි චිත්‍රපටි බලා මොලේ කුරුවල් කරගත් මෙවන් නිලධාරීන් වහාම අංගොඩ මානසික රෝහලට යැවිය යුතුය එසේ නොකර මෙවන් පිස්සු තද වූ නිලධාරීන් පොලිසියේ තබාගත හොත් පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් බලු වීම නවත්වන්නට කිසිවකුට නොහැකි වනු ඇත.

මේ සම්බන්ධව සමාජ ජාල තුල පළවූ පළකිරීම් කිහිපයක් පහතින්….

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fsupun.kavinda.7%2Fposts%2F4080730745288440&width=500&show_text=true&appId=475257469629275&height=639

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fsupun.kavinda.7%2Fposts%2F4081828985178616&width=500&show_text=true&appId=475257469629275&height=258

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fsupun.kavinda.7%2Fposts%2F4083308315030683&width=500&show_text=true&appId=475257469629275&height=270



noizetv

No comments

Ads Place