Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ..

  කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර ...


 කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සදහන් කරයි.

නමුත් පර්යේෂකයන්ගේ ඉල්ලීම මත දැනට එම වාර්තා ප‍්‍රසිද්ද නොකරන බවද ඒ මහතා කියා සිටියේ එකී පර්යේෂණ වාර්තාවද පෙන්වමිනි.

තම ඖෂධයට බටහිර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන් අකමැති බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

VIDEO

No comments

Ads Place