Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ..

  කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය ද...

 


කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ අත කරකවා පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

No comments

Ads Place