Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නත බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. කොරෝනා ...


ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නත බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.


කොරෝනා ව්‍යවසනය හේතුවෙන් දැඩි බලපෑමකට යටත්ව ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය සඳහා මෙය මනා පිටුවහලක් වනු ඇතියි බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.


බ්‍රිතාන්‍යය විසින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද එන්නත් මිලියන 100ක ඇණවුමක් මේ වන විටත් ලබාදී අවසන් වන අතර එමගින් මිලියන 50 ක ජනතාවකට එය ලබාදීමට සැලසුම් කර ඇත.

No comments

Ads Place