Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉවත් කල සතොස සභාපති ප‍්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කරයි..

  සතොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති වරයා ලෙස පත් කර තිබේ. එම කා...

 


සතොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති වරයා ලෙස පත් කර තිබේ.

එම කාර්යාංශය මීට පෙර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට පත්කර ඇත.

හිටපු බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන මහතා සතොස සභාපති ලෙස පත්කර ඇති අතර හිටපු ආරක්ෂක බලකා අණදෙන නිලධාරී ආනන්ද පීරිස් මහතා ලක් සතොස සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

No comments

Ads Place