Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරකයන්ට ලංකාව විවෘතයි.. යුක්රේන සංචාරකයන් සහිත යානය මත්තලට එයි..

  කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාව පළමු වතාවට විදේශීය සංචාරකයන් සඳහා නැවත අද දිනයේ විවෘත කෙරේ. ඒ අනුව එම නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන...

 


කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාව පළමු වතාවට විදේශීය සංචාරකයන් සඳහා නැවත අද දිනයේ විවෘත කෙරේ.

ඒ අනුව එම නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය යුක්රේනයේ සිට අද මත්තල ගුවන් තොටුපළට පැමිණීමට පැමිණෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

යුක්රේනයේ සිට පැමිණෙන එම යානයේ සංචාරකයන් 200ක පිරිසක් පැමිණෙන බවත් ඔහු කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති පරිදි කටුනායක හා මත්තල ගුවන්තොටුපලවලට විදේශ සංචාරකයන් රැුගත් ගුවන් යනා පැමිණීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.

No comments

Ads Place