Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර පළාතෙන් පිටව යන්න ගිය 49 දෙනෙකුට කොරෝනා

  බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කරමින් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තාවී ඇති බව පොලිස් ම...

 


බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කරමින් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.


බස්නාහිර පළාතෙන් පිටවී යන මාර්ග 11ක් ආවරණය වන පිරිදි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අතර පසුගිය 18 වෙනිදා සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවා.


මෙම කාල සීමාව තුලදී පුද්ගලයින් 8,000ක් පමණ පරික්ෂාවට ලක් කළ බවත් ඉන් 49 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

No comments

Ads Place