Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බීමත්ව රිය පැදවූ 350 ක් අත්අඩංගුවට

 බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 350 දෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ...


 බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 350 දෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත් සෙනසුරාදා සිට ආරම්භ කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුම්වලදී අදාළ පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි.


බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා තවදුරටත් පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවත්,

ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 9,000 ක් පමණ අනියුක්ත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place