Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් කිිහිපයකට අදත් මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

  බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ  මිලිමීටර් 100 ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව...

 


බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ  මිලිමීටර් 100 ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


සෙසු ප‍්‍රදේශවලට පස්වරු 01 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු, උතුරුමැද සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ති‍්‍රක්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

No comments

Ads Place