Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස්පතා පොලිසියේ අත්සන් කරන්නැයි නියම වූ ඇමති පොලිස් පොත ගෙදරට ගෙන්වා ගනී..

මාසයකට වරක් පොලිස් පොතේ අත්සන් තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කර සිටින දේශපාලඥයෙකු මේ දිනවල එම පොලිසියේ සටහන් පොත නිවසට ගෙන්වා ගන්නා බවට...


මාසයකට වරක් පොලිස් පොතේ අත්සන් තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කර සිටින දේශපාලඥයෙකු මේ දිනවල එම පොලිසියේ සටහන් පොත නිවසට ගෙන්වා ගන්නා බවට අද දිනපතා පුවත්පතක් වාර්තා කර ඇත.

මධ්‍යම පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාට පසුගිය කාලයේ අධිකරණයේ ගොනු කර තිබූ චෝදනාවකට ඇප ලබා දී ඇත්තේ මසකට වරක් පොලිස් පොතේ අත්සන් තැබීමටයි.

නමුත් ඔහු මේ වන විට ඇමති ධූරයක් ලබා ගත් පසු අත්සන් තැබීමට පොලිසියට නොගොස් පොලිස් නිලධාරීන් ලවා එම පොත නිවසට ගෙන්වා ගන්නා බව එම වාර්තාවේ දැක්වෙයි.

lankacnews

No comments

Ads Place