Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තව දුරටත් ආනයන තහනම එපා.. වෙලදාම යනු ඔබේ බඩු අපට විකිණීම පමණක් නොවේ.. යුරෝපා සංගමය ලක් රජයට විරෝධය දක්වයි…

ශ්‍රී ලංකා රජය විසින් ආනයනය තහනම දිගින් දිගටම සිදු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ල පළ කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා ...


ශ්‍රී ලංකා රජය විසින් ආනයනය තහනම දිගින් දිගටම සිදු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ල පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වෙළඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි.

ශ‍්‍රී ලංකාවේ පනවා ඇති ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති වී තිබෙන බවද නිවේදනයේ දැක්වේ.

දිගින් දිගටම ආනයනය සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමයන්ට විරුද්ධ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

lankacnews




No comments

Ads Place