Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන් යළි රිමාන්ඞ්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඉක...


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින් ඡන්ද ප‍්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම ප‍්‍රදේශයට ලංගම බස්රථ යොදාගනිමින් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.


අදාළ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 19 වනදා දෙහිවල ප‍්‍රදේශයේ නිවසකදීයි.

nethnews

No comments

Ads Place