Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශ ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට යළි අරඹන බව හමුදාපති කියයි

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට සැලසුම...


කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට සැලසුම්සහගතව යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

nethnews

No comments

Ads Place